අංශයේ කාර්යයභාරය
- පරිසර ප්‍රතිපත්ති සකස්කිරිම හා යාවත්කාලීන කිරීම
- පාරීසරික ව්‍යාපාති සමාලෝචනය සහ අධීක්ෂණය කිරිම හා ඇගයීම
- අමාත්‍යාංශයේ කාර්යය සාධන සැලැස්මේ ප්‍රගතිය පිළිබඳ ව්‍යාපෘති කළමණාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කිරිම.
- අනෙකුත් පාර්ශවකරුවන් සමඟ නව ව්‍යාපෘති යෝජනා සකස් කිරීම.
- නව ව්‍යාපාති යෝජනා, ව්‍යාපෘති සංශෝධන හා ව්‍යාපෘති කාලය දිගු කිරීම් සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනිම.
අපේ කණ්ඩායම
අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රතිපත්ති සැලසුම් හා මෙහෙයුම්) |
අමල් රණවීර මහතා
අධ්‍යක්ෂ
|
මංජු ශ්‍රී අතුරුසිංහ මහතානියෝජ්‍ය අධ්‍යක්ෂ
|
එම්.එම්.ඒ.එන්. ශානිකා මියනියෝජ්‍ය අධ්‍යක්ෂ |




අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රතිපත්ති සැලසුම් හා මෙහෙයුම්)
මංජු ශ්‍රී අතුරුසිංහ මහතා
එම්.එම්.ඒ.එන්. ශානිකා මිය