small gov

අංශයේ කාර්යභාරය

මානව සම්පත් සංවර්ධන අංශය (HRD) අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු / ධාරිතා වර්ධන වැඩසටහන් පවත්වනු ලබන අතර ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම හාකාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීම සිදුකරයි.

ප්‍රධාන වැඩසටහන්‍

  • නේවාසික පුහුණු වැඩසටහන් (OBT)
  • සේවාරම්භක පුහුණු වැඩසටහන් (Induction Training)
  • විෂයානුබද්ධ පුහුණු වැඩසටහන්
  • මාස්ටර් සහ ඩිප්ලෝමා සඳහා මූල්‍ය පහසුකම් සැපයීම

ඉහත කරුණු වලට අමතරව විදේශ පුහුණු වැඩසටහන් සඳහා මෙන්ම ජාත්‍යන්තර රැස්වීම්, සම්මන්ත්‍රණ ආදිය සඳහා නිලධාරීන්ට පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය මානව සම්පත් සංවර්ධන අංශය විසින් මෙහෙයවනු ලැබේ.

අංශයට අදාළ චක්‍රලේඛ

අපේ කණ්ඩායම

b dummyඑම්. පී. බණ්ඩාර මහතා
සහකාර අධ්‍යක්ෂ