පරිසර අධ්‍යාපනය පිළිබඳව නව විෂය නිර්දේශයට අනුකූලව රජයේ පාසල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය (2017-2021)
අංශය | පරිසර |
අරමුණු |
|
කාල සිමාව | වසර 05 (2017-2021) |
අරමුදල් සපයන ආයතනය | ඒකාබද්ධ අරමුදල (ශ්‍රී ලංකා රජය) |
ඉලක්කගත කණ්ඩායම් | රජයේ පාසල්වල 6 – 11 ශ්‍රේණිවල විද්‍යාව විෂය අගන්වන ගුරුභවතුන් පරිසර විෂයන් උගන්වනු ලබන වෙනත් ගුරුභවතුන් |
ප්‍රදේශය | සියළු පළාත් ආවරණය වන පරිදි දිවයින පුරා |
ප්‍රතිදානය |
|
විමසීම් විස්තර | ආර්.එස්.කේ. දූල්වලගේ අධ්යක්ෂ (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) +94 112 034 571 |
පාරිසරික සංවේදී භූමි ප්‍රදේශ වල ජෛව විවිධත්ව සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා පරිසර පද්ධති සේවා නඩත්තු කිරීමේ (ESA) ව්‍යාපෘතිය
අංශය | පරිසරය / ආර්ථික / සමාජීය |
අරමුණ | ඉහළ සංරක්ෂණ වැදගත්කමක් සහි භූමි ප්‍රදේශවල සංවර්ධනය සමඟ ජෛව විවිධත්ව අනුප්රවහ ගත කිරිම සඳහා පාරිසරික සංවේදී කලාප යාන්ත්‍රණයක් වශයෙන් යොදා ගැනිම. |
කාල සීමාව | මාස 60 + මාස 12 ක දිගුවක් ලබා දී ඇත |
අරමුදල් සපයන ආයතනය | ජගත් පාරිසරික පහසුකම (GEF) |
ඉලක්ක කණ්ඩායම |
|
ක්‍රියාත්මක කළ යුතු ප්‍රදේශය |
|
ප්රතිලාභ/සම්පූර්ණ නිමැවුම් |
|
ඇමතුම් විස්තර | කුලානි එච්.ඩබ්.කරුණාරත්න මිය, ව්‍යාපෘති අධ්යක්ෂ (ESA ව්‍යාපෘතිය), +94 112 034 160 |
වැඩිදියුණු කළ මානව පෝෂණය සහ යහපැවැත්ම සඳහා ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය
ශ්‍රී ලංකා කෘෂි පරිසර පද්ධතියේ ජීවනෝපායන් සහ දේශගුණික විපර්යාස ව්‍යාපෘතියට අනුවර්තනය වීම සඳහා කෘෂි ජෛව විවිධත්ව සංරක්ෂණය සහ භාවිතය