| දිනය | සිදුවීම |
| පෙබරවාරි 02 | ලෝක තෙත්බිම් දිනය |
| මාර්තු 01 | ලෝක මුහුදු තෘණ දිනය |
| මාර්තු 03 | ලෝක වනජීවී දිනය |
| මාර්තු 21 | අන්තර් ජාතික වනාන්තර දිනය |
| මාර්තු 22 | ලෝක ජල දිනය |
| මාර්තු 23 | ලෝක කාලගුණ දිනය |
| අප්‍රේල් 22 | මිහිතල දිනය |
| මැයි 10 | පර්යටනික පක්ෂි දිනය |
| මැයි 22 | අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය |
| මැයි 23 | ලෝක කැස්බෑ දිනය |
| ජුනි 5 | ලෝක පරිසර දිනය |
| ජුනි 8 | ලෝක සාගර දිනය |
| ජුනි 17 | ලෝක කාන්තාර කරණය වැලැක්වීමේ දිනය |
| ජුලි 26 | ජාත්‍යාන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය |
| අගෝස්තු 09 | ලෝක ආදිවාසීන්ගේ දිනය |
| සැප්තැම්බර් 7 | නිල් අහස සඳහා පිරිසිදු වාතය |
| සැප්තැම්බර් 16 | ලෝක ඕසෝන් දිනය |
| ඔක්තෝබර් 4 | ලෝක සත්ත්ව දිනය |
| ඔක්තෝබර් 13 | ස්වාභාවික ආපදා වැළැක්වීමේ දිනය |
| ඔක්තෝබර් 16 | ලෝක ආහාර දිනය |
| දෙසැම්බර් 05 | ලෝක පාංශු දිනය |
| දෙසැම්බර් 11 | අන්තර්ජාතික කඳුකර දිනය |



