
“SOBA SEYA” Environmental Photography Competition organized by the Ministry of Environment
Theme of the competition “The Nature with an Artistic eye”
To spread awareness and protect precious Environment of Sri Lanka
Environment Day Photography Competition 2025 - is to promote awareness and conservation of Environment of Sri Lanka. This includes issues of Environment found in Sri Lanka
Open Category
Rules and Regulations of Competition
If an image reaches the award-winning image category must be supplied the following:
Digital guidelines
Intellectual Property
DATA PROTECTION
Prizes
Any entry found not to comply with the above rules at any stage of the Competition may be disqualified. The final decision rests with the Ministry of Environment.
For more details contact:
Website - www.env.gov.lk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. -This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Telephone - 011-2034175
* Download Centre *
Paper Advertisement: (Download)
“සොබා චලන සිතුවම්” කෙටි චිත්‍රපට තරඟාවලිය 2025
තේමාව - පරිසරය පිළිබඳව ඕනෑම තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
තරඟ කොන්දේසි
මාධ්‍ය - සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණ ඉදිරිපත් කල හැකි අතර සිංහල, දෙමළ යන භාෂාවෙන් සිදු කරන නිර්මාණ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසි යෙදිය යුතුය. (දෙබස් රහිත නම් මෙම කොන්දේසිය අදාළ නොවේ.)
තාක්ෂණික පිරිවිතර
නිර්මාණ ඉදිරිපත් කිරීම
බුද්ධිමය දේපල සම්බන්ධ කොන්දේසි
අවසන් හිමිකම
මෙම තරඟයට ඉදිරිපත් කරන චිත්‍රපට සුදුසු අවස්ථාවන්හි ප්‍රදර්ශනය කිරීමේ සහ ප්‍රදර්ශනය සඳහා ආයතන වෙත ලබා දීමේ අයිතිය පරිසර අමාත්‍යාංශය සතු වේ.
වෙනත් කොන්දේසි
ත්‍යාග
(විවෘත)
(පාසැල්)
විවෘත අංශයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාගයන්ට අමතරව සම්මානයක්ද, කුසලතා සම්මාන ලබාගන්නා ජයග්‍රාහකයින්ට මුදල් තිළිණයක් සහ සහතික පත්‍රයක් ද ප්‍රදානය කෙරේ.
පාසැල් අංශයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාගයන් හිමිවන අතර ජයග්‍රාහි පාසැල් සඳහා සම්මාන හිමිවේ.
පාසැල් අංශයේ අයදුම්කරුවන් සිය නිර්මාණ විදුහල්පති වෙතින් නිර්දේශ කර එවියයුතු අතර ඒ සඳහා පාසැල් අයදුම්කරුවන් සඳහා ඇති අයදුම්පත්‍රය භාවිත කළ යුතුය.
අයඳුම් පත්‍ර සහ වැඩි විස්තර සඳහා
විවෘත හා පාසැල් අංශය සඳහා අයදුම්පත් පහතින් ලබාගත හැකිය.
පුවත්පත් දැන්වීම: (Download)
“සොබා චලන සිතුවම්” පාසැල් අංශය සදහා: Soba Chalana School Application here:
“සොබා චලන සිතුවම්” විවෘත අංශය සදහා: Soba Chalana Open Application here:
Link to Register : https://drive.google.com/file/d/1KDNT9ZNhoAJ8MPW7njxToCk8UAwlDGLj/view?usp=drive_link

Link to Register : https://drive.google.com/file/d/1vxh5Dxe4zFbYGU4ayR7_WEDEwjAu5zEs/view?usp=drive_link

Link to Register: https://docs.google.com/forms/d/e/1FAIpQLSchMQe5WP7RXlJbXaA24LhkBIu25BITRGhn79xIaKEJ6Om5yQ/viewform?usp=sharing



Link :


𝐑𝐞𝐚𝐝𝐲 𝐭𝐨 𝐆𝐫𝐞𝐞𝐧 𝐘𝐨𝐮𝐫 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬? 🌱
We're offering 𝐅𝐑𝐄𝐄 𝐊𝐍𝐎𝐖𝐋𝐄𝐃𝐆𝐄 𝐒𝐇𝐀𝐑𝐈𝐍𝐆 for industries from July 29th to August 2nd!😱
Are you looking to reduce your carbon footprint and build a sustainable future? We can help! Our team will update you through:
* Providing an overview of Organization-Level GHG Statement Verification accordance with ISO 14064-1:2018
* Quantification your Organization-Level GHG emissions with IPCC, GHG Protocol covering Scope 1, 2, and 3
* Understanding decarbonization strategies – Science Based Targets initiative (SBTi)
💫Don't miss this opportunity to take the first step towards a greener business!💫
⭕𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 𝐧𝐨𝐰: https://forms.gle/NUMwia1Y5scwvC9N8
