small gov

ඒ අනුව ජුනි 01 දා පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාස ලේකම්කාර්යාලය විසින් පරිසර අමාත්‍යංශය වටා ඇති ඇල මාර්ගයේ ජපන් ජබර ඉවත් කිරීමටත්, අමාත්‍යංශය අවට පරිසරය පිරිසිදු කිරීමටත්, අමාත්‍යංශයේ ලේකම්තුමාගේ මූලිකත්වයෙන් ශ්‍රමදානයක් සිදු කරන ලදී. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ නිලාධාරීන් විශාල පිරිසක් සහභාගී  වු අතර මධ්‍යම පරිසර අධිකාරිය, Cleanco Lanka Ltd, හරිත උදය trust, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව යන ආයතන වල සේවක මහත්ම මහත්මීන්ගේද සහභාගීත්වය හා දායකත්වයෙන් මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට ලැබුනි.

WED CC 11