පරිසර අමාත්‍යාංශය හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් අපද්‍රව්‍ය එකතු කරන්නන් සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන් 30 දෙනෙකු සඳහා දින හතරක පුහුණු වැඩසටහනක් කරදියාන පුහුණු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.
2023 මාර්තු 18 වන දින "ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය" සැමරීම සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණි.



