පලාත දිස්ත්‍රික්කය ප්‍රා.දේ.කො. නගරයප්‍රමාණය ගැසට් දැන්වීම
Centra Nuwara Eliya Nuwara EliyaNuwara Eliya 4.2 km21487/10 Dated: 2007.03.05
වැදගත්කම
- ඉහළ ජෛව විවිධත්වයක් සහිත වැදගත් තෙත්බිම් පාරිසරික පද්ධතයකි.
- ස්වභාවික සුන්දරත්වය සහිත ආකර්ෂණීය සංචාරක ගමනාන්තයකි.
- කෘෂිකර්ම කාර්යයන් සඳහා ජල මූලාශ්‍රයකි.
- නාගරික සහ කෘෂිකාර්මික අපධාව බෑහැර කිරීම සහ ආක්‍රමණික පුෂ්ප විශේෂ ව්‍යාප්තිය මගින් සිදුව ඇති ජල දූෂණය හේතුවෙන් තර්ජිත පාරිසරික පද්ධතියකි.



