small gov
පලාත Western
දිස්ත්‍රික්කය Kalutara
ප්‍රා.දේ.කො. Bulathsinhala
ගම Damparadugoda located at the private land owned by Wijesekarafamily and presently managed by the WalauwewattePlantation Company
ප්‍රමාණය 0.062045 km2 (6.2045 ha)
ගැසට් දැන්වීම 1598/21 Dated: 2009.04.24
වැදගත්කම
  • ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති අනන්‍ය ලක්ෂණ සහිත එකම මිරිදිය වගුරු කැළෑව.
  • ස්ටෙම්නොපොරොස්මූනි (‘හොර වල්’) මෙසුආස්ටයිලෝසා (සුවඳ) ශාක විශේෂ වනගත වාසභූමියක පවතින ලෝකයේ එකම භූමිය.
  • ඉහළ ජෛව විවිධත්වය.
  • පර්යේෂණ සහ විද්‍යාත්මක අධ්‍යයන සඳහා සුවිශේෂී ප්‍රදේශයකි.